එල්. අයි. එම්. පෙරේරා ගුරු මහත්මිය සිංහල භාෂාව හා සාහිත්‍ය ආචාරිනියක් ලෙස 1994/04/23 දින ආචාර්ය මණ්ඩලයට එක් වී 9,10,11 සිංහල විෂය භාරව ඉතා කැපවීමෙන් කටයුතු කර සහකාර විදුහල්පතිනියක් ලෙස 2014/07/02 දින විශ්‍රාම ලබා ගත්තාය.
පාසල වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ ඔබතුමියගේ විශ්‍රාම දිවියට සුභ පතමු..!
No comments:
Post a Comment