මෙවර රත්නාවලී විද්‍යාලයට 2013 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට කීර්තියක් අත්කර දෙමින් එරන්දි කාංචනා ශිෂ්‍යාව වානිජ අංශයෙන් සමස්ත දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගැනීමට සමත් වූවාය. එසේම ලසන්ති චන්ද්‍රමාලි හා වාසනා සඳමාලි ජයමාන්න ශිෂ්‍යාවන් සමස්ත දිවයිනේ 5 වන හා 9 වන ස්ථාන ලබාගත් අතර, භෞතීය විද්‍යා හා ජෛවීය විද්‍යා විෂය ධාරා යටතේ ඉඳුනි පුන්සරා ඥානරත්න හා පවනි වැලිවිටගෙ යන ශිෂ්‍යාවන් විසින් ගම්පහ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයන් ලබාගන්නා ලදී.
No comments:
Post a Comment