1880 මැයි මස 7 වන දින ඕල්කොට්තුමා මෙරටට පැමිණි කාලවකවානුවේ මෙරට සමාජ, ආර්ථික, හා දේශපලන ආදී සියලු අංශ පිරිහෙමින් පැවතුණි. මෙයට විසඳුමක් ලෙස ඕල්කොට්තුමා, අනගාරික ධර්මපාලතුමා හා එක්ව බෞද්ධ පාසල් නගාසිටුවීම ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස රත්නාවලී බාලිකා විද්‍යාලය, බෞද්ධ කාන්තා පාසලක් ලෙස නම්කෙරුණි.
Saturday, May 10, 2014
රන්වැලි අතීතයෙන් බිඳක්..
බෞද්ධ කාන්තා පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් පැවති යුගයක ඩී.ඩී.කරුණාරත්න මහතාගේ ඉඩම් පරිත්‍යාගයකින් ගම්පහ නගරයේ කාන්තා පාසලක් ඉදිවිය. ඒ සඳහා ‘රත්නාවලී’ යන නම යෝජනා විය..
1880 මැයි මස 7 වන දින ඕල්කොට්තුමා මෙරටට පැමිණි කාලවකවානුවේ මෙරට සමාජ, ආර්ථික, හා දේශපලන ආදී සියලු අංශ පිරිහෙමින් පැවතුණි. මෙයට විසඳුමක් ලෙස ඕල්කොට්තුමා, අනගාරික ධර්මපාලතුමා හා එක්ව බෞද්ධ පාසල් නගාසිටුවීම ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස රත්නාවලී බාලිකා විද්‍යාලය, බෞද්ධ කාන්තා පාසලක් ලෙස නම්කෙරුණි.
1880 මැයි මස 7 වන දින ඕල්කොට්තුමා මෙරටට පැමිණි කාලවකවානුවේ මෙරට සමාජ, ආර්ථික, හා දේශපලන ආදී සියලු අංශ පිරිහෙමින් පැවතුණි. මෙයට විසඳුමක් ලෙස ඕල්කොට්තුමා, අනගාරික ධර්මපාලතුමා හා එක්ව බෞද්ධ පාසල් නගාසිටුවීම ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස රත්නාවලී බාලිකා විද්‍යාලය, බෞද්ධ කාන්තා පාසලක් ලෙස නම්කෙරුණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment